18.Video Player



දැන් බලමු කොහොමද වීඩියෝ player එක වැඩ කරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.



main interface එකේ video mode button එක(1) click කරහම audio mode off වෙලා video mode on වෙනවා.

ඊට පස්සේ playlist එක open වෙලා අපි settings වල දීල තියෙන video folder එකේ තියෙන ඔක්කොම mp4 files ටික load කරගන්නවා.

ඊට පස්සේ අපි playlist(2) එකෙන් file එකක click කරහම ඒ select වෙච්ච file එක movie player එක හරහා open වෙනවා.





අපි mouse එක window එකේ දකුණු පැත්තේ පහලට  ගෙනිච්චහම player එක visible වෙනවා.


1.මේ තමයි player එකේ seek bar එක , අපි මේ bar එකේ move වෙන ඩොට් එක drag කරන් අපිට අවශ්‍ය තැනින් drop කරහම video එක එතන ඉදන් play වෙන්න ගන්නවා.

2.මෙතනින් පෙන්නන්නවා play වෙන video එකේ file name එක , අපි මෙතන click කරහම මේ video file එක තියෙන තැන open වෙනවා.

3.මෙතන තියෙන්නේ player එකේ controls ටික.







අපි mouse එක window එකේ දකුණු පැත්තේ ඉහලට ගෙනිච්චහම top bar එක visible වෙනවා.


1.මෙතනින් පෙන්නනවා play වෙන video එකේ title එක.

2.මෙතන තියෙන arrow icon එක click කරපුවහම player එක task bar එකට minimize වෙනවා.




video එක close කරන්න නම් mouse එක window එකේ දකුණු පැත්තේ පහලට ගෙනිහිල්ල visible වෙන mini player එකේ close button එක click කරන්න.





Related Posts:

  • 16.Alarm & Timer දැන් බලමු  alarm & timer application එක ගැන.මේකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙලාවකට alarm එකක් සෙට් කරන්න එහෙම නැත්තන් timer එකක් සෙට් කරන… Read More
  • 15.Picture Library දැන් බලමු Picture Library එක ගැන.මේකෙදි වෙන්නේ අපි settings වල picture folder කියන තැන දුන්නු folder එකේ තියෙන ඔක්කොම පින්තුර ටික මේ application එ… Read More
  • 17.My Pocket මේ application එක මාර්ගයෙන් අපිට පුළුවන් අපේ දෛනික අදායම් සහ වියදම් ඇතුලත් කරගෙන පසුව මාසික හෝ වාර්ෂික අදායම වියදම සහ ඉතිරිය ගණනය කරගන්න .ඒ වගේම අ… Read More
  • 18.Video Player දැන් බලමු කොහොමද වීඩියෝ player එක වැඩ කරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල. main interface එකේ video mode button එක(1) click කරහම audio mod… Read More
  • 14.Automation Device Controller දැන් මම කියන්න යන්නේ Automation Device Controller එක ගැන .අපිට මේ software එක උපයෝගී කරගනිමින් මෙම software එකට අනුකුලව හදාගත්ත Arduino Based Home … Read More