09.Weather Report







අපි දැන් බලමු weather report එක ගැන.මේකෙදි කරන්නේ අපි settings වල දීල තියෙන city එකට අදාල වෙන එම වෙලාවේදී පවතින කාලගුණික තත්වය අපිට report එකක් විදිහට පෙන්වන එක.මෙහිදී අපිට එම නගරයට අදාළ temperature එක , humidity එක , pressure එක , wind condition එක වගේ වැදගත් දත්ත කිහිපයක් ලබා දෙනවා.මේ කාලගුණික දත්ත මේ software එක ලබා ගන්නේ  SOAP server එකකට connect වෙලා , එම නිසා සමහර අවස්ථාවලදී අපි දීල තියෙන city එකට කාලගුණික දත්ත ලබාගැනීමට නොහැකි වෙන්න පුළුවන් , ඒ වගේ වෙලාවට නැවත settings වලට ගිහින් එම රටේම තවත් city එකක් තෝරලා දෙන්න .



අපි ඊලග පොස්ට් එකෙන් බලමු email client application එක ගැන.


Related Posts:

  • 12.Email Client - 03 [ Forward ] අපි දැන් බලමු email client එකේ forward window එක ගැන  අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල. 1.මෙතන… Read More
  • 14.Automation Device Controller දැන් මම කියන්න යන්නේ Automation Device Controller එක ගැන .අපිට මේ software එක උපයෝගී කරගනිමින් මෙම software එකට අනුකුලව හදාගත්ත Arduino Based Home … Read More
  • 10.Email Client - 01 අපි දැන් බලමු  email client එක වැඩකරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.මුලින්ම කියන්න ඕනේ , අපේ email එකට 2 step verification on කරලනම් තියෙ… Read More
  • 11.Email Client - 02 [ Reply ] අපි දැන් බලමු email client එකේ reply window එක ගැන  අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල. 1.මෙතනට ත… Read More
  • 13.Tag Editor & Organizer අපි දැන් බලමු mp3 Tag Editor window එක ගැන  අපිට මේ software එක උපයෝගී කරගෙන mp3 files වල tags edit කරන්න වගේම , ඒ edit කරපු files ටික ප… Read More