16.Alarm & Timer



දැන් බලමු  alarm & timer application එක ගැන.මේකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙලාවකට alarm එකක් සෙට් කරන්න එහෙම නැත්තන් timer එකක් සෙට් කරන්න , අපි බලමු කොහොමද එක කරන්න පුළුවන් කියල.




නොම්බර පිළිවෙලට ගත්තොත්,

Alarm

1.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ පැය කොටස select කරන්න ඕනේ.

2.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ මිනිත්තු කොටස select කරන්න ඕනේ.

3.මෙතනින් අපිට alarm එකේ වෙලාවේ හෝරාව select කරන්න ඕනේ.

4.මෙතනට අපිට alarm එකට අවශ්‍ය label එකක් type කරන්න ඕනේ , alarm එක ring වෙද්දී මේ text එක message එකක් විදිහට පෙන්නන්නවා.

5.මෙතනින් අපිඑ alarm එකේ alert tone එක select කරගන්න පුළුවන්.

6.මෙතනට tick එක දැම්මහම alarm එක activate වෙනවා වගේම tick එක අයින් කලොත් alarm එක deactivate වෙනවා.



Timer


7.මෙතනින් අපිට timer එකේ වෙලාවේ පැය කොටස select කරන්න ඕනේ.

8.මෙතනින් අපිට timer එකේ වෙලාවේ මිනිත්තු කොටස select කරන්න ඕනේ.

9.මෙතනින් අපිඑ alarm එකේ alert tone එක select කරගන්න පුළුවන්.

10.මේ button එක click කරහම timer එක activate වෙනවා වගේම මේ button අයෙත් පාරක් click කරහම timer එක deactivate වෙනවා.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු My Pocket කියන application එක ගැන.




Related Posts:

  • 12.Email Client - 03 [ Forward ] අපි දැන් බලමු email client එකේ forward window එක ගැන  අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල. 1.මෙතන… Read More
  • 10.Email Client - 01 අපි දැන් බලමු  email client එක වැඩකරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.මුලින්ම කියන්න ඕනේ , අපේ email එකට 2 step verification on කරලනම් තියෙ… Read More
  • 11.Email Client - 02 [ Reply ] අපි දැන් බලමු email client එකේ reply window එක ගැන  අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල. 1.මෙතනට ත… Read More
  • 08.Playlist & Watched List දැන් බලමු අපි playlist එක ගැන. මේ තියෙන්නේ playlist එක , අපි software එකේ audio mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ අපි දීල තියෙන m… Read More
  • 09.Weather Report අපි දැන් බලමු weather report එක ගැන.මේකෙදි කරන්නේ අපි settings වල දීල තියෙන city එකට අදාල වෙන එම වෙලාවේදී පවතින කාලගුණික තත්වය අපිට report එකක… Read More