10.Email Client - 01



අපි දැන් බලමු  email client එක වැඩකරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.මුලින්ම කියන්න ඕනේ , අපේ email එකට 2 step verification on කරලනම් තියෙන්නේ අපිට සිද්ද වෙනවා අපේ email host කරන company (yahoo , google ) එකෙන් අපේ software එකට අපේ email එක access කරන්න පුළුවන් විදිහට unique password එකක් අරගන්න ( google එකේ search කරන්න ).අපි settings වලට අපේ email address එකයි email password එකයි හරියට දුන්නහම , අපේ mail එකේ unread mails තියෙනවනම් අපිට notification එකකින් (alert tone එකකින් සහ main interface එකේ) පෙන්නන්නවා අලුත් mails තියෙනවා කියල.ඊට පස්සේ email client එක open කරහම ඒ ඔක්කොම unread mails ටික download කරගන්නවා.






අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල.


1.මෙතන තියෙන list එකේ පෙන්නන්නවා download කරගත්ත mails ටික.

2.list(1) එකේ තියෙන record එකක් click කරහම ඒ mail එකේ content එක මෙම ස්ථානයේ පෙන්නන්නවා. 

3.list(1) එකේ තියෙන record එකක් click කරහම ඒ mail එකේ තියෙන attachments  මෙම ස්ථානයේ පෙන්නන්නවා.ඒ වගේම ඒ attachments automatically settings window එකේ තියන attachments කියන folder එකට save වෙනවා.

4.මෙම button එක click කිරීම මගින් එම open කරපු mail එකට reply කරන්න පුළුවන්.

5.මෙම button එක click කිරීම මගින් එම open කරපු mail එකට reply කරන්න පුළුවන්.


අපි ඊලග පොස්ට් එකෙන් බලමු mail reply window එක ගැන.


Related Posts:

  • 20.Home Automation - 02 අපි දැන් බලමු automation unit එක එකලස් කරගන්නේ කියල. මේ උඩ පින්තුරේ විදිහට modules ටික connect කරගන්න. Arduino 5V pin එක DC to DC converte… Read More
  • 21.Home Automation - 03 මම අද කියල දෙන්නම් අපි හදපු automation unit එකට displayඑකක් connect කරන හැටි.එතකොට අපිට පුළුවන් automation unit එකේ ip address එක ලේසියෙන්ම දැනගන්න… Read More
  • 22.Modes   අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ … Read More
  • 17.My Pocket මේ application එක මාර්ගයෙන් අපිට පුළුවන් අපේ දෛනික අදායම් සහ වියදම් ඇතුලත් කරගෙන පසුව මාසික හෝ වාර්ෂික අදායම වියදම සහ ඉතිරිය ගණනය කරගන්න .ඒ වගේම අ… Read More
  • 18.Video Player දැන් බලමු කොහොමද වීඩියෝ player එක වැඩ කරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල. main interface එකේ video mode button එක(1) click කරහම audio mod… Read More