12.Email Client - 03 [ Forward ]




අපි දැන් බලමු email client එකේ forward window එක ගැන 





අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල.

1.මෙතනට තමයි අපි message එක type කරන්නේ. 


2.මෙතනට තමා අපි forward කරන්න ඕනේ mail address එක type කරන්නෙ.

3.මේ mail එකට මොනාහරි file එකක් attach කරන්න ඕනෙනම් මෙම button එක click කිරීම මගින් අපිට attach කරන්න පුළුවන්.

4.අපි mail එකට attach කරපු file එකේ preview එක මෙම ස්ථානයේ පෙන්නන්නවා. 

5.මෙම button එක click කිරීම මගින් එම mail එක send කරන්න පුළුවන්.



අපි ඊලග පොස්ට් එකෙන් බලමු mp3 tag editor application එක ගැන.
 

  
 

Related Posts:

  • 19.Home Automation - 01 මම දැන් පෙන්නම් speech recognition system එකත් එක්ක connect කරලා බාහිර විදුලි උපකරණ හසුරුවන්න පුළුවන් automation system unit එක හදාගන්න හැටි. … Read More
  • Download Page මම මේ page එකේ දාන්නම් latest software එක download කරගන්න ලින්ක් එක.මම software එක update කරන කරන සැරේට මේ ලින්ක් එකත් update කරන්නම්.ඒ වගේම මග… Read More
  • Introduction හැමෝටම ආයුබෝවන් කියල සුබ පතනවා.ඇත්තටම මම මේ බ්ලොග් කලාවට ආධුනිකයෙක්.මමත් නිකන් ඉන්න ගමන් හිතුව මම හදපු සහ තවමත් යාවත්කාලීන කරන Java වලින් හදප… Read More
  • Video Gallery Software Installation  Software Configurations [ General ] Software Configurations [ Commands] Software Configu… Read More
  • 34.Video Gallery & Video Player - Updated ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gal… Read More