08.Playlist & Watched List




දැන් බලමු අපි playlist එක ගැන.




මේ තියෙන්නේ playlist එක , අපි software එකේ audio mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ අපි දීල තියෙන music folder එකේ තියෙන mp3 සින්දු ටික.එහෙම නැතුව software එකේ video mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ අපි දීල තියෙන video folder එකේ තියෙන mp4 videos ටික.

අපිට මේ playlist එකේ තියෙන file එකක්(mp3 / mp4) play කරන්න ඕනේ නම් list එකේ (1) කියන තැන තියෙන අදාල record එක click කරන්න එතකොට ඒ click කරපු file එක play වෙනවා.

අපිට play list එකේ file එකක් (mp3 / mp4) හොයාගන්න ඕනේ නම් , search bar (2) එකේ full name එක හෝ name එකේ කොටසක් type කරලා search button (3) එක click කරන්න එතකොට list එකේ (1) ඒ type කරපු phrase එක තියෙන records ඔක්කොම පෙන්නන්නවා.

තව දෙයක් තමයි playlist එක open කරලා තියෙනකොට mp3 player එකේ සින්දුවක් play වෙද්දී ඒ play වෙන සින්දුව playlist එකේ highlight කරලා පෙන්නනවා. 

මේ watched list (4) කියන button එක click කරපුවහම watched list එක open වෙනවා.





මේ watched list එකේ (1) පෙන්නන්නේ අපි video player එකේ සම්පුර්ණයෙන් play කරපු video files.එතැනදී අපිට පෙන්නනවා ඒ file එකේ file name එක සහ file එක තියෙන path එක වගේම ඒ file එක play කරපු වර ගන්නත්.අපි list එකෙන් (1)file එකක් select කරලා delete button(2) එක click කලොත් ඒ file එක list එකෙන් වගේම අපේ computer එකේ hard disk එකෙනුත් delete වෙනවා.



මම ඊලග පොස්ට් එකෙන් පෙන්නන්නම් weather report එක ගැන.



Related Posts:

  • 31.A Keylogger Using Java අද මම කියල දෙන්න යන්නේ Speech Recognition System එකට අදාළ නොවෙන දෙයක් උනත් , කව්රුත් වගේ උනන්දු දෙයක් ගැනයි.ඒ තමයි පොඩි හැකින් පාරක් දාගන්න පුළුවන… Read More
  • 32.Message Encrypt / Decrypt මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් තවත් කෙනෙක්ට යවන message එකක් encrypt කරලා යවන්න.ඒ… Read More
  • 00.Main Interface 01 Normal 0 false false false EN-US X-NONE SI-LK … Read More
  • 30.Home Automation - 10 අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල. මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්… Read More
  • 33.Folder Locker මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන files සහ folders password එකක් ඇත… Read More