05.Settings - 04 [ Tag Editor ]



Mp3 Editor & Organizer Settings



 මෙතනින් කරන්නේ  mp3 tag editor & organizer එකට අදාල වෙන settings හදන එක..

අපි බලමු මෙතන තියෙන settings මොනවද සහ ඒ වලින් කරන්නේ මොනවද කියල.

0.mp3 tag editor එකෙන් mp3 files වල tags edit කලාට පස්සේ අපිට ඒවා පිළිවෙලකට අපි දෙන ස්ථානයක අසුරන්න (copy) කරන්න පුළුවන් , එහෙම copy කරන්න ඕනේ තැන මේ select (0) කියන button එක click කරලා select කරලා දෙන්න ඕනේ.

1.එහෙම copy කරන සින්දුවේ file name එක title එක විදිහට rename කරනවා මේ option එක select කරලා save button එක click කරන්න

උදා: Song Title - I Need You
        Singer       - Marc Anthony
        File Name - I Need You.mp3

2.copy කරන සින්දුවේ file name එක title එක සහ ගායකයාගේ නම සහිතව rename කරනවා මේ option එක select කරලා save button එක click කරන්න.

උදා: Song Title - I Need You
        Singer       - Marc Anthony
        File Name - Marc Anthony - I Need You.mp3
         

3.මේ option එක select කරලා save button එක click කරන්න , එතකොට mp3 files copy වෙද්දී ඒවා copy වෙන්නේ genre හැටියට වෙන් වෙන්ව copy කරනවා.

4.මේ option එක select කරලා save button එක click කරන්න , එතකොට mp3 files copy වෙද්දී ඒවා copy වෙන්නේ artist හැටියට වෙන් වෙන්ව copy කරනවා.



 මම ඊලග පොස්ට් එකෙන් පෙන්නන්නම් ඊලග tab එකවෙන themes වල settings හදන හැටි.



Related Posts:

  • 06.Settings - 05 [ Theme ] Theme දැන් බලමු  කොහොමද software එක අපිට කැමති විදිහට ලස්සන කරගන්නේ කියල.software එකේ main interfaces දෙකක් ත… Read More
  • 04.Settings - 03 [ Automation ] Automation Settings මුලින්ම කියන්න ඕනේ කලින් සදහන් කලා වගේ මේ application එකට පුළුවන් නිවසේ තියෙන විදුලි උපකරණ හසුරුවන්න , ඒ කිව්වේ on/off කරන්න.හ… Read More
  • 03.Settings - 02 [ General ] General Settings   හරි අපි දැන් බලමු General Settings යටතට එන්නේ මොනාද කියල.    Email Settings  Voice Settings Weather Sett… Read More
  • 05.Settings - 04 [ Tag Editor ] Mp3 Editor & Organizer Settings  මෙතනින් කරන්නේ  mp3 tag editor & organizer එකට අදාල වෙන settings හදන එක.. අපි බලමු මෙතන ත… Read More
  • 07.Command List මම දැන් පෙන්නන්නම් අපේ software එකේ අපි දීල තියෙන සහ system default commands බලන්නේ කොහොමද කියල.අපිට දීල තියෙන commands ඔක්කොම බලාගන්න පුළුවන් comm… Read More