04.Settings - 03 [ Automation ]


Automation Settings
මුලින්ම කියන්න ඕනේ කලින් සදහන් කලා වගේ මේ application එකට පුළුවන් නිවසේ තියෙන විදුලි උපකරණ හසුරුවන්න , ඒ කිව්වේ on/off කරන්න.හැබැයි ඒ වැඩේ කරන්න නම් අපිට සිදුවෙනවා , මේ program එකට ගැලපෙන විදිහට Arduino board එකක් උපයෝගී කරගෙන Wireless Home Automation System එකක් නිර්මාණය කරගන්න.ඒක හදන හැටි ගැනත් මම ඉදිරි පොස්ට් වලින් කියල දෙන්නම්.දැනට බලමු එකට ගැලපෙන විදිහට මේ application එකේ settings හදන විදිහ ගැන.


අපිට පුළුවන් මේ software එක මාර්ගයෙන් බාහිර විදුලි උපකරණ 8ක් පාලනය (on/off) කරන්න.අපිට ඒ හැම එකක්ම voice commands මාර්ගයෙන් on/off කරන්න පුළුවන් .අපි දැන් බලමු කොහොමද විදුලි උපකරණ on/off කරන්න පුළුවන් විදිහට commands database එකට insert කරන්නේ කියල.

හරි අපි බලමු මුලින්ම කොහොමද device එකක් on කරන්න අවශ්‍ය command එකක් දෙන්නේ කොහොමද කියල.

  • activate/on කියන option (1) එක select කරන්න
  • command එක දෙන්න අවශ්‍ය device එක (3) select කරන්න
  • command field (4) එකට අවශ්‍ය command එක type කරන්න
  • response field (5) එකට අවශ්‍ය response එක type කරන්න
  • save(6) button එක click කරන්න


අපි බලමු උදාහරණයක් .මම device 1 on කරන්න voice command එකක් insert කරන හැටි පෙන්නන්නම්.


  • activate/on කියන option (1) එක select කරනවා
  • command එක දෙන්න අවශ්‍ය device එක (3) select කරනවා
  • command field (4) එකට "device one on" කියල command එක type කරනවා
  • response field (5) එකට "device one is on" කියල response එක type කරනවා
  • save(6) button එක click කරනවා

ඔය විදිහට ඉතුරු devices 7ටම commands දෙන්න පුළුවන්.



බලමු මුලින්ම කොහොමද device එකක් off කරන්න අවශ්‍ය command එකක් දෙන්නේ කොහොමද කියල.

  • deactivate/off කියන option (2) එක select කරන්න
  • command එක දෙන්න අවශ්‍ය device එක (3) select කරන්න
  • command field (4) එකට අවශ්‍ය command එක type කරන්න
  • response field (5) එකට අවශ්‍ය response එක type කරන්න
  • save(6) button එක click කරන්න


අපි බලමු උදාහරණයක් .මම device 1 off කරන්න voice command එකක් insert කරන හැටි පෙන්නන්නම්.


  • deactivate/off කියන option (2) එක select කරනවා
  • command එක දෙන්න අවශ්‍ය device එක (3) select කරනවා
  • command field (4) එකට "device one off" කියල command එක type කරනවා
  • response field (5) එකට "device one is off" කියල response එක type කරනවා
  • save(6) button එක click කරනවා

ඔය විදිහට ඉතුරු devices 7ටම commands දෙන්න පුළුවන්.


තව දෙයක් තියෙනවා , Home Automation System Unit එකමේ software එකත් එක්ක connect කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.ඒතමයි.

  • Serial
  • Wireless (Wi-Fi)

මේ connection එකේ settings හදන්න con(7) කියන button එක click කරන්න ඕනේ.එතකොට පහල විදිහට connection settings window එක open වෙනවා.



මෙතැනදී අපිට select කරන්න පුළුවන් අපි මේ software එක Automation Unit එකත් එක්ක connect කරන්නේ කොහොමද කියල.

අපි software එක Automation Unit එකත් එක්ක connect කරන්නේ wireless විදිහට  නම් IP address කියන තැනට Automation Unit එකේ access IP address එක type කරලා save button එක click කරන්න ඕනේ.







මම ඊලග පොස්ට් එකෙන් පෙන්නන්නම් mp3 tag editor එකේ settings හදන හැටි.


Related Posts:

  • 08.Playlist & Watched List දැන් බලමු අපි playlist එක ගැන. මේ තියෙන්නේ playlist එක , අපි software එකේ audio mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ අපි දීල තියෙන m… Read More
  • 09.Weather Report අපි දැන් බලමු weather report එක ගැන.මේකෙදි කරන්නේ අපි settings වල දීල තියෙන city එකට අදාල වෙන එම වෙලාවේදී පවතින කාලගුණික තත්වය අපිට report එකක… Read More
  • 10.Email Client - 01 අපි දැන් බලමු  email client එක වැඩකරන්නේ සහ මොනාද එකේ තියෙන විශේෂාංග කියල.මුලින්ම කියන්න ඕනේ , අපේ email එකට 2 step verification on කරලනම් තියෙ… Read More
  • 11.Email Client - 02 [ Reply ] අපි දැන් බලමු email client එකේ reply window එක ගැන  අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල. 1.මෙතනට ත… Read More
  • 07.Command List මම දැන් පෙන්නන්නම් අපේ software එකේ අපි දීල තියෙන සහ system default commands බලන්නේ කොහොමද කියල.අපිට දීල තියෙන commands ඔක්කොම බලාගන්න පුළුවන් comm… Read More