06.Settings - 05 [ Theme ]



Theme





දැන් බලමු  කොහොමද software එක අපිට කැමති විදිහට ලස්සන කරගන්නේ කියල.software එකේ main interfaces දෙකක් තියෙනවා අපිට පුළුවන් Old(0) සහ New(1) කියන option දෙකෙන් select කරගන්න පුළුවන්.








Old



 
 

New


 




ඒ වගේම windows වලට themes කීපයක් තියෙනවා .ඒවා තමයි,


  • Dark (2)
  • Clear (3)
  • Classic (4)


 

Dark


Classic 

 

Clear


 

ඒ වගේම මේ windows වල font color එකත් අපිට වෙනස් කරගන්න පුළුවන්.එකට කරන්න ඕනේ ,


  • color palate(6) එකෙන් අවශ්‍ය color එක select කරන්න
  • save button(7) එක click කරන්න





හරි අපි දැන් Settings Window එකේ ඔක්කොම දේවල් ගැන කතා කලා.ඊලග පොස්ට් වලින් මම පෙන්නලා දෙන්නම් අනිත් applications වලින් කරන්න පුළුවන් දේවල් සහ ඒවා වැඩ කරන හැටි කොහොමද කියල.





 

Related Posts:

  • 22.Modes   අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ … Read More
  • 24.Home Automation - 05 අද මම පෙන්නන්නම් Arduino Board එකේ pins 3ක් විතරක් පාවිච්චි කරලා devices 8ක් control කරන්නේ කියල.ඒකට අපිට ඕන වෙනවා shift register කියන IC වර්ගය. … Read More
  • 25.Alarm - Upgraded ඔන්න මචන්ලා , මම අද මේ පොස්ට් එකෙන් පෙන්නන්නේ මම Alarm එකේ කරපු upgrade එක ගැනයි.කලින් Alarm එකේදී අපිට පුළුවන් එක දවසකට විතරක් එක Alarm එකක් s… Read More
  • 23.Home Automation - 04 මම මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නේ මම ලගදි මේ software එකට එකතු කරපු අලුත් අංගයක් ගැනයි.මෙතැනදී වෙන්නේ කලින් වගේ  Arduino ෆයිල් එකයි Arduino l… Read More
  • 21.Home Automation - 03 මම අද කියල දෙන්නම් අපි හදපු automation unit එකට displayඑකක් connect කරන හැටි.එතකොට අපිට පුළුවන් automation unit එකේ ip address එක ලේසියෙන්ම දැනගන්න… Read More