Download Page



මම මේ page එකේ දාන්නම් latest software එක download කරගන්න ලින්ක් එක.මම software එක update කරන කරන සැරේට මේ ලින්ක් එකත් update කරන්නම්.ඒ වගේම මගේ අනිත් project (සම්පුර්ණ කරපුව සහ test-run)





මේ ලින්ක් එක click කරපුවහම , මේ software එක තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට H.B.S.N.exe කියන installer file එක download කරගන්න පුළුවන්.

Other Netbeans Projects




පහල ලින්ක් click කරපුවහම , මේ project එක තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට අවශ්‍ය Winrar files download කරගන්න පුළුවන්.






Resources For Projects (API)



පහල ලින්ක් click කරපුවහම , මම projects හදන්න යොදාගත්ත ජාවා API තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට අවශ්‍ය API එක download කරගන්න පුළුවන්.



මේ software වැඩ කරන්න නම් ඔයාලගේ පරිගණකයේ java install කරලා තියෙන්න ඕනේ.මේ පහල ලින්ක් එකෙන් ඔයාලට java download කරගන්න පුළුවන්.







Related Posts:

  • 24.Home Automation - 05 අද මම පෙන්නන්නම් Arduino Board එකේ pins 3ක් විතරක් පාවිච්චි කරලා devices 8ක් control කරන්නේ කියල.ඒකට අපිට ඕන වෙනවා shift register කියන IC වර්ගය. … Read More
  • 23.Home Automation - 04 මම මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නේ මම ලගදි මේ software එකට එකතු කරපු අලුත් අංගයක් ගැනයි.මෙතැනදී වෙන්නේ කලින් වගේ  Arduino ෆයිල් එකයි Arduino l… Read More
  • 26.Home Automation - 06 ඔන්න මචන්ලා මම අද පෙන්නන්න හදන්නේ Home Automation එකේ අලුත් upgrade එකක් ගැනයි.මේකෙදි වෙන්නේ අපි ගෙදර කාමරයක් ඇතුලට යද්දී ඒ කාමරේ තියෙන light එක aut… Read More
  • 22.Modes   අද මම පෙන්නන්නම් මේකේ තියෙන modes මොනාද කියල.මුලින්ම බලමු මොකක්ද mode එකක් කියන්නේ කියල.mode එකක් කියල මේ software එකේදී අදහස් කරන්නේ … Read More
  • 25.Alarm - Upgraded ඔන්න මචන්ලා , මම අද මේ පොස්ට් එකෙන් පෙන්නන්නේ මම Alarm එකේ කරපු upgrade එක ගැනයි.කලින් Alarm එකේදී අපිට පුළුවන් එක දවසකට විතරක් එක Alarm එකක් s… Read More