අපි දැන් බලමු කොහොමද home automation system එකේ sensor unit එක හදාගන්නේ කියල.අපිට මේකට පහත උපකරණ ඕන කරනවා.
- Arduino Nano -1
- PIR Snesor -8
- RF Transmitter -1
ඉහත රුපයේ විදිහට modules ටික එකට එක සම්බන්ද කරගන්න ඕනේ.
Connections
- Arduino Board එකේ VIN pin එකට 5V connect කරගන්න.
- Arduino Board එකේ GND pin එකට GND connectකරගන්න.
- RF Transmitter එකේ Data pin එක Arduino Board එකේ D2 පින් එකට connect කරගන්න.
- RF Transmitter එකේ VCC pin එකට 5V connect කරගන්න.
- RF Transmitter එකේ GND pin එකට GND connect කරගන්න.
- පලවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D3 පින් එකට connect කරගන්න.
- පලවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- පලවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- දෙවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D4 පින් එකට connect කරගන්න.
- දෙවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- දෙවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D5 පින් එකට connect කරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හතරවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D6 පින් එකට connect කරගන්න.
- හතරවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හතරවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- පස්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D7 පින් එකට connect කරගන්න.
- පස්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- පස්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හයවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D8 පින් එකට connect කරගන්න.
- හයවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හයවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හත්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D9 පින් එකට connect කරගන්න.
- හත්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හත්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- අටවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D10 පින් එකට connect කරගන්න.
- අටවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- අටවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
හරි දැන් පරිපථය හදාගෙන ඉවරයි.අපිට දැන් තියෙන්නේ මේ PIR sensor එකක් එක කාමරයකට / ස්ථානයකට බැගින් ස්ථාන/කාමර 8ක පිටතට නිරාවරණය වෙන පරිදි සවි කරගන්න.
ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.
- Attachment.dll
- Automation.dll
- Database.accdb
- HBSN.grammar
- Location.dll
- Mail.dll
- Music.dll
- Output.dll
- Picture.dll
- Rename.dll
- Schedule.dll
- Sort.dll
- Theme.dll
- Video.dll
- Voice.dll
ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ ඒ files ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න.නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.
ඊට පස්සේ Home Automation - 04 එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.
- Control_Unit.ino
- Sensor_Unit.ino
මෙතැනදී Control_Unit.ino කියනsketch එක main control unit එකට upload කරගන්න.ඒ වගේම Sensor_Unit.ino කියන sketch එක sensor unit එකට upload කරගන්න.
දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.
Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.