අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල.
මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ , අපිට පුළුවන් වෙන්නේ Sensors 7ක් පමණක් සම්බන්ද කරගන්න විතරයි. ඒ මොකද මේ NRF24L01 Transceiver එකට pins 5ක්ම Arduino Board එකෙන් වෙන් කරන්න සිද්ද වෙන නිසා.අපි දැන් බලමු connection දෙන්නේ කොහොමද කියල.
Connections
- Arduino Board එකේ VIN pin එකට 5V connect කරගන්න.
- Arduino Board එකේ GND pin එකට GND connectකරගන්න.
- NRF24L01 Transceiver එකේ +VIN පින් එක 3.3V අග්‍රයක් සම්බන්ධ කරන්න.
- NRF24L01 Transceiver එකේ GND පින් එක GND එකට connect කරන්න.
- NRF24L01 Transceiver එකේ MISO පින් එක Arduino බෝඩ් එකේ D12 pin එකට connect කරන්න.
- NRF24L01 Transceiver එකේ SCK පින් එක Arduino බෝඩ් එකේ D13 pin එකට connect කරන්න.
- NRF24L01 Transceiver එකේ CE පින් එක Arduino බෝඩ් එකේ D9 pin එකට connect කරන්න.
- NRF24L01 Transceiver එකේ MOSI පින් එක Arduino බෝඩ් එකේ D11 pin එකට connect කරන්න.
- NRF24L01 Transceiver එකේ CSN පින් එක Arduino බෝඩ් එකේ D10 pin එකට connect කරන්න.
- පලවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D2 පින් එකට connect කරගන්න.
- පලවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- පලවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- දෙවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D3 පින් එකට connect කරගන්න.
- දෙවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- දෙවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D4 පින් එකට connect කරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- තුන්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හතරවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D5 පින් එකට connect කරගන්න.
- හතරවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හතරවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- පස්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D6 පින් එකට connect කරගන්න.
- පස්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- පස්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හයවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D7 පින් එකට connect කරගන්න.
- හයවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හයවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
- හත්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D8 පින් එකට connect කරගන්න.
- හත්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
- හත්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
හරි දැන් පරිපථය හදාගෙන ඉවරයි.ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.
- Attachment.dll
- Automation.dll
- Database.accdb
- HBSN.grammar
- Location.dll
- Mail.dll
- Music.dll
- Output.dll
- Picture.dll
- Rename.dll
- Schedule.dll
- Sort.dll
- Theme.dll
- Video.dll
- Voice.dll
ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ ඒ files ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න.නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.
ඊට පස්සේ Home Automation - 04 එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.
- Control_Unit.ino
- Sensor_Unit.ino
දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.
Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.