11.Email Client - 02 [ Reply ]




අපි දැන් බලමු email client එකේ reply window එක ගැන 




අපි දැන් බලමු උඩින් තියෙන පින්තුරේ නොම්බර පිළිවෙලට මොනාද තියෙන්නේ කියල.

1.මෙතනට තමයි අපි reply එක type කරන්නේ.

 2.මේ reply mail එකට මොනාහරි file එකක් attach කරන්න ඕනෙනම් මෙම button එක click කිරීම මගින් අපිට attach කරන්න පුළුවන්. 

3.අපි mail එකට attach කරපු file එකේ preview එක මෙම ස්ථානයේ පෙන්නන්නවා. 

4.මෙම button එක click කිරීම මගින් එම mail එක send කරන්න පුළුවන්.
 

අපි ඊලග පොස්ට් එකෙන් බලමු mail forward window එක ගැන.