06.Settings - 05 [ Theme ]



Theme





දැන් බලමු  කොහොමද software එක අපිට කැමති විදිහට ලස්සන කරගන්නේ කියල.software එකේ main interfaces දෙකක් තියෙනවා අපිට පුළුවන් Old(0) සහ New(1) කියන option දෙකෙන් select කරගන්න පුළුවන්.








Old



 
 

New


 




ඒ වගේම windows වලට themes කීපයක් තියෙනවා .ඒවා තමයි,


  • Dark (2)
  • Clear (3)
  • Classic (4)


 

Dark


Classic 

 

Clear


 

ඒ වගේම මේ windows වල font color එකත් අපිට වෙනස් කරගන්න පුළුවන්.එකට කරන්න ඕනේ ,


  • color palate(6) එකෙන් අවශ්‍ය color එක select කරන්න
  • save button(7) එක click කරන්න





හරි අපි දැන් Settings Window එකේ ඔක්කොම දේවල් ගැන කතා කලා.ඊලග පොස්ට් වලින් මම පෙන්නලා දෙන්නම් අනිත් applications වලින් කරන්න පුළුවන් දේවල් සහ ඒවා වැඩ කරන හැටි කොහොමද කියල.